header reached
Technoplus Reload Machine – Self Touch | ShopHere

SEARCH

Technoplus Reload Machine – Self Touch

In Stock

රු144,900.00

දස වසරක් පුරා දස දහසකට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය රැඳී,
පේටන්ට් බලපත‍්‍රය(16309),
විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ වෙළඳ බලපත‍්‍රය
(vendor license LCS/VEN/2178/2012)
සහ
2012 විශිෂ්ට ඉංජිනේරු ජනාධිපති රන් සම්මානය සහිත
ලංකාවේ එකම සහ ප‍්‍රථම රීලෝඞ් යන්ත‍්‍රය.
• සියලූම Reload SIM සමග භාවිතාකළ හැක.
(Mobitel, Dialog, Airtel, Hutch)
All reload SIM’s are supported.
• පාරිභෝගිකයා හට නිවැරදි බිලක් නිකුත් කිරීමේ හැකියාව.
Ability to issue an accurate bill to the customer.
• රිලෝඞ්, පසු ගෙවීම් බිල්පත්, සිම්පත් සක‍්‍රීය කීරිම, ජල බිල්පත්, විදුලි බිල්පත්,
Ez cash, M cash, Insurance සහ ජාල සේවා සපයන්නන් ලබාදෙන වෙනත් ඕනෑම සේවාවක්,
යන්ත‍්‍රය මඟින් ඉතා පහසුවෙන් සිදු කළ හැක.
• යන්ත‍්‍රය online යාවත්කාලීන කිරීමේ හැකියාව.
Ability to update online
• 10,000 කට අධික තෘප්තිමත් ගනුදෙනුකරුවන්.
Over 10,000 satisfied customers.

Quantity
Report Abuse
Back to Top